ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම මරණ ඊයේ (07දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
අවුරදු 30ට අඩු මරණයක්, අවුරුදු 30-59 අතර මරණ 04ක් හා අවුරුදු 60ට වැඩි මරණ 06ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.