ඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 27 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 07 ක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 20 දෙනෙක් අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 14,232 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
