ඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 04 ක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 18 දෙනෙක් අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 14,205 ක් දක්වා ඉහළ ගොස් තිබේ.