ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 20 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 05 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 14 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 13,449 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
