ඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 18 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 02 ක් , අවුරුදු 60 වැඩි පුද්ගලයින් 16 දෙනෙක් අයත්.
මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 14,034 ක් දක්වා ඉහළ ගොස් තිබේ.