උතුරුදිග සෙනගාලයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 22දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම බස් අනතුරින් තවත් පුද්ගලයන් 52දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සෙනගාලයේ ලොවුගා පළාතේ, නෙගුයුන් සරේ ගම්මානය ආශ්‍රිතව මෙම අනතුර සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.