පුද්ගලයන් දෙදෙනෙකු සමඟ කුඩා ගුවන් යානයක් විදුලි සම්ප්‍රේෂණ කුලුණකට කඩා වැටීමෙන් එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි ගයිටර්ස්බර්ග් ප්‍රදේශයේ විදුලිය විසන්ධි විය.
මෙම සිද්ධියෙන් පසුව ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර සිටින බව තහවුරු කරමින් ගුවන් නියමුවා සහ මගියා බේරාගැනීමේ මෙහෙයුම් සිදුවී ඇත.
විදුලි රැහැන්වල සිරවී, අඩි 100ක් පමණ ඉහළ කුලුණේ එල්ලී පැවතියානයේ සිටි පුද්ගලයින් දෙදෙනා බේරා ගැනීම යුහුසුළු වී ඇත.
පොලීසිය සඳහන් කළේ ගුවන් නියමුවා සහ මගියා යන දෙදෙනාම නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි වුවත්, ඔවුන් දෙදෙනා තුවාල ලබා සිටි බවයි.