රටේ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරද්දී ජනතාව ඔවුන් වෙත කෘතගුණ දැක්වීම ප්‍රමාණවත් නොවන බවට යුක්රේන ජනාධිපති ව්ල්දිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ.
"රටම යුද්ධයක තියෙන්නෙ. ඒ නිසා සටන් කරන්නෙ නැති අය සටනට උදව් කළ යුතුයි. ඔවුන් මත්පැන් හල්වල හෝ සමාජ ශාලාවල කාලය කා දැමිය යුතු නෑ. තමන්ට හැකි අයුරින් මේ සටනට දායකත්ය දැක්විය යුතුයි." සෙලෙන්ස්කි පවසා ඇත.
යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සංචාරයකින් පසුව යුක්රේන නායකයා මෙම අදහස් දැක්වීම සිදුකර ඇති බව කියයි.