ගැඹුරු අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා නව අදියරක් ආරම්භ කරමින් චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබේ.
එහිදී, ද්‍රව හයිඩ්රජන් වායුව සහ ද්‍රව ඔක්සිජන් වායුම රොකට් එන්ජින් සඳහා ඉන්ධනයක් ලෙස යොදා ගැනීමේ අභියෝගය ජය ගනිමින් චීන ඉංජිනේරුවන් මෙම මුල පිරීම සිදුකර ඇත.
ඒ අනුව, චීනය විසින් නිෂ්පාදනය කළ හයිඩ්රජන්-ඔක්සිජන් එන්ජිමේ අත්හදා බැලීම සාර්ථක වූ බවත්, අධි තාක්ෂණික අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සුවිශේෂී පියවරක් බවත් චීනය පවසා සිටියි.