මුදල් විශුද්ධිකරණය චෝදනා යටතේ කොලොම්බියා ජනාධිපතිවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට පත්ව තිබේ.
කොලොම්බියානු නීතිපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක මෙම අත්අඩංඩගුවට පත්වීම තහවුරු කර ඇත.
නිකොලාස් පෙට්රෝ එරට කොංග්රස් සභිකයෙකුද වන අතර, ඔහු මත්දව්‍ය ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක නිරතව සිට ඇති බව කියැවෙයි.