මීමැසි පාලක මයිකල් බාබර් පසුගියදා උදෑසනින්ම අවදි වූයේ කැනඩාවේ මී මැස්සන් මිලියන 5ක් ට්‍රක් රථයකින් වැටීමෙන් පසු උපකාර පතා පොලීසියෙන් ලැබුණු ඇමතුම් කිහිපයකට පසුවය.
මී වද වද ප්‍රවාහනය කරමින් තිබියදී ඒවා රඳවා තිබූ පටි ගැලවී ගොස් ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.
බාබර් පැවසුවේ, තමන් ඒ වෙත ළඟාවීමෙන් පසු "ඉතා කෝපාවිෂ්ට, ව්‍යාකූල සහ වාසස්ථාන (වද) නොමැති, ලස්සන උමතු මී මැස්සන්" වෙත ඔහු පැමිණි බවයි.
එහිදී, මාර්ගයේ ගමන් කළ රියදුරන්ට දොර වීදුරු වසාගෙන යන ලෙසත් පදිකයන්ට දුරස්ව සිටින ලෙසත් දැනුම් දෙන ලදී.