කාම්බෝජයේ හුන් සෙන් තමා රටේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, ඔහුගෙන් හිස්වන ධුරය සඳහා හුන් සෙන්ගේ පුත් හුන් මැනට් එලැඹෙන අගෝස්තු 10දා නව අගමැතිවරයා ලෙස පත්වනු ඇති බව කියයි.
හුන් සෙන් විසින් වසර 40ක පමණ කාලයක් කාම්බෝජය පාලනය කරන ලදී. ඔහු පවසන්නේ තමන් තවදුරටත් පාලක පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බවයි.