ඇමෙරිකානු හෙදියක සහ ඇගේ දරුවා හයිටියේදී පැහැගැනීමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
හයිටියේ පෝට්-ඕ-ප්රින්ස් අගනුවරට ආසන්න ඇය සේවය කළ ස්ථානයේදී හෙදිය සහ ඇගේ දරුවා පැහැර ගෙන ගොස් තිබේ.
ඇය බොහෝ කාලයක් හයිටිය වෙනුවෙන් සේවය කළ තැනැත්තියක ලෙස සැලකෙන අතර, ඇය සිය නිවස ලෙස හයිටිය සැලකූ කාන්තාවක බවද කියයි.