කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමෙන් අනතුරුව, චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) පෝට්සිටි ව්‍යාපෘතියේ ගෝලීය ප්‍රවර්ධනය ආරම්භ කර තිබේ.
ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ප්රචාරක යාන්ත්‍රණය නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ ටයිම්ස් චතුරශ්‍රයට ගොස් තිබුණේ, "පෝට්සිටි කොළඹ, ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ දොරටුවයි" යන පණිවිඩය පතුරුවා හරිමිනි.
