කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්යක්ෂ මණ්ඩලයෙහි 2017 සිට අධ්යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ දුමිත් ප්රනාන්දු මහතා 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති ධුරයට පත්වෙයි.
රේ අබේවර්ධන මහතාගේ තුන් අවුරුදු ධුර කාලය අවසන් වීමත් සමග පුරප්පාඩු වන සභාපති තනතුර සඳහා දුමිත් ප්රනාන්දු මහතා පත්ව තිබේ.