ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වසර 4ක විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචන සඳහා එහි නියෝජිතයින් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතය. ඔවුන් ලබන 23දා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය.
මෙහිදී විස්තීරණ ණය පහසුකමේ තෙවැනි සමාලෝචනය හා සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයව තිබේ.ෙ
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නියෝජිතයින් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතය.