පේරු රාජ්‍යයේ හිටපු ජනපති ( 2001-2006) Alejandro Toledo ට වසර 20ක් සහ මාස 06 ක සිරඳඩුවමක් නියමවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
පේරු රාජ්‍යයේ මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් බ්‍රසීල ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 35ක අල්ලසක් ලබාගැනීම ඔහුට එල්ලවූ චෝදනාව වෙයි.
1946 උපත ලත් ඔහු මේවන විට වයස අවුරුදු 78ක් වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය