69 ලක්ෂක බලපොරොත්තු බලගන්වන තේමාව යටතේ පැවැත්වෙන සර්වජන බලය ජන රැලිය අද (18දා) නුගේගොඩ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අද පස්වරු 02ට නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨයේදී එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට ව්යාපාරික දිලිත් ජයවීර මෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, වීරසුමන වීරසිංහ, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්රීවරු ඇතුළු සර්වජන බලය විධායක සභිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම ජන රැලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.