කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 227 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් ඇත. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 95,083ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.