බොරතෙල් බැරලයක මිල 2023 වර්ෂයේ ඔක්තෝම්බර් 01 වනදා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 82.28 දක්වා 17.0% කින් පහළ ගොස් ඇති බව 2024/05/06 දින නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ බැංකු වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව 2022 වර්ෂයේ දී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් බිලියන 99.06 ලෙස පැවති අතර 2023 වර්ෂයේ දී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් බිලියන 82.22 දක්වා 17.0% කින් පහළ ගොස් තිබුණි’.
බොරතෙල් මිලියන පහළ යාම හේතුවෙන් ලංකා ඛණජ තෙල් නීතිගත සංස්ථාව විසින් ආනායනය කරන ලද බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් බිලියන 89.60 දක්වා පහළ ගොස් තිබූ බව ද මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.
කෙසේ වුවද ලංකා ඛණ්ජ තෙල් නීතිගත සංස්ථාව 2022 වර්ෂයේ වාර්තා කළ රුපියල් බිලියන 617.6 ක අලාභයට සාපේක්ෂව 2023 වර්ෂයේ ඔක්තෝම්බර් 01 වනදා වන විට රුපියල් බිලියන 120.3 ක ලාභයක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වාර්තා කර තිබුණි.