05 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට(15දා) නියමිත පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඒ් අනුව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ 2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු විභාග මධ්‍යස්ථාන අසල සිදු කිරීමෙන් වලකින ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලීමන් කරන බවද අද(14දා) පැවති මාධ්‍ය හමුවකය එක්වෙමින් ඒ් මහතා සඳහන් කළේය.