"සිඳු" ටෙලි නාට්‍යයේ වසර 5ක් පුරාවට සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් චරිතයට පණපෙවු කවීෂ් විහඟ දරුවා මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී අද (19) උදෑසන සසුන්ගත වුණි. ඒ පිළියන්දල සමිද්ධිරතන නමින් පුංචි සාමණේර නමක් බවට පත්විය.
මීට තෙමසකට ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුන්ගතවීම ඇති වූ කැමැත්ත නිසා කවීශ්ගේ බලාපොරොත්තුව මෙසේ මල්ඵල ගැන්වෙන්න හේතුවක් වෙන්නට ඇතැයි සඳහන් ය.
කසුන් රණසිංහ