පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකළ නඩුවේ විත්ති වාචිකය කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දීමට කටයුතු කළහ.