ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හේ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.