අද (27) දහවල් 12.00න් පසු කාලගුණ විද්‍ය දෙපාර්ථමේන්තුව විසින් නිකුත්කල කාලගුණ අනාවැකි ලෙස
මෙලෙස දක්වයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු වැසි
හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
නැගෙනහිර පළාත්වලටද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ඔබුන් විසින් දන්වා ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය