ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණේ කණ්ඩායම විසින් ලබන සතිවේ නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත.