කොළඹ දිස්ත්රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්රාම නිලධාරී වසම හෙට (07) දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත්කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව තවදුරටත් හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම, අලුතින් පැනවීම පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින් දැක්වේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_a1ee6bca4e.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5e40c9be9d.jpg)