හිනිඳුම පනංගල ප්ර ෙද්ශයේදි ඊයේ රාත්රී සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
නවාතැන්පළක මෙම වෙඩි තැබිම සිදුකර තිබුන අතර එයින් නවාතැන්පොළේ හිමිකරු ඇතුළු දෙදෙනෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබුණි.
ඊයේ රාත්රි මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර ටි. 56 ගිනි අවියකින් එම වෙඩි තැබිම සිදුකර තිබේ. මරණකරුවන් නවාතැන්පොලේ සාදයක් පවත්වමින් තිබියදි මෙම වෙඩි තැබිම සිදුකර තිබුණි.