හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අනිද්දා (17දා) විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්රමසිංහ මහතා ප්රසිද්ධ ප්රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වන අතර, එහිදී රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීමට නියමිතව ඇත.