හිඟ බදු මුදල් ලබන 30 වැනිදාට පෙර නොගෙවීමට කටයුතු කරන මත්පැන් නිෂ්පාද සමාගම් 05ක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව නීතිපතිවරයා විසින් අද (13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.