හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් සිය අභිලාෂ ප්‍රකාශ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
චිනය, නයිජීරියාව, මැලේසියාව, සංගප්පූරුව, ශ්‍රි ලංකාව, ඉරාන හා ශ්‍රි ලංකා හා ඒක්සත් අරාබි එමීර් රාජ්‍ය ඒ්කාබද්ධ සමාගමක් මේ සඳහා සිය අභිලාෂ ප්‍රකාශ කර තිබේ.
අභිලාෂ කැඳවිම ඊයේ අවසන් වූ අතර තාක්ෂණික ඇගයිම් කමිටුව හා ටෙන්ඩර් කමිටුව ඉදිරියේදී මෙම අභිලාෂ සම්බන්ධයෙන් ඇගයීම් කරනු ඇත.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_dc9bcda9b0.jpg)