තුන් නිවුන් දරු උපතක් බිහිකළ හබරණ පුවක්පිටිය මහා වන මැද කටුමැටි ගැසූ නිවසක ජීවත්වන ගිහානි සුපේෂලා කුමාරි මහත්මියට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත් යප්රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උප දෙස් දෙයි.
එම අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතාට ඇමතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ අද උදෑසන මුද්‍රිත හා විද්‍යුත් මාධ් යඔස්සේ පළ වී තිබූ අදාල පවුල ජීවත් වන නිවස සම්බන්ධයෙන් පළව තිබූ ප්රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු වීමෙන් පසුවයි.