හපුතලේ දඹේතැන්න ප්රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් බව ගුවන් හමුදාව තහවුරු කරයි.
වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගමන් ආරම්භ කර ඇති මෙම හෙලිකොප්ටර් යානාවෙ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියල්ලන්ම මියගොස් අති බවද ගුවන් හමුදාව තහවුරු කරයි.
ඡායාරූප සමන් පාලිත නානායක්කාර/ලුණුගල ප්රසන්න






