සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිිකව අත්හිටුවා තබේ.මේ අනුව තම ඉල්ලිම්වලට විසඳුම් ලබාදිමට සති දෙකක කාලයක් ලබාදමින් ඔවුන් මෙසේ වෘත්තිය සමත ක්‍රියාමාර්ගය අත්හිිටුවා තිිබේ.
ඒ අනුව හෙට පෙවරු 8.00 සිට සති දෙකක කාලයක් සඳහා මෙසේ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. දිින9කට ආසන්න කාලයක් ඔවුන් මෙම වෘත්තීීය සමිතිි ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළේය.