ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
සෞඛ්‍ය ලේකම් ධූරයට පත්වීමට ඉහළම සුදුසුකම් තිබෙන පුද්ගලයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
තම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා සෞඛ්‍ය ලේකම් තනතුරට පත්කිරීමට සැලසුම් කර තිබෙන බවට වාර්තාවන බවත් එම තනතුර ලැබුනහොත් එය සතුටින් භාරගන්නා බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය දියුණු කිරීමට තම පරිපාලන වෙනසක් ඇතිවිය යුතු බවත් එසේ නොමැතිව පරණ දූෂිතයින් සමග මෙම කටයුතු සිදුකල නොහැකි බවද අද (25 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
වී අලෙවි මණ්ඩලයට ගොවීන් සුළු වශයෙන් වී දෙනවා
thushara disanayake Tuesday, 26 November 2019 05:36 AM
මේ දාමරිකයා එතන ගිහිනුත් වැඩවර්ජන කරයි මේ එයාගේ හෙන්චය්ය සාක්කි දෙන්නේ.දීකිරට බළලුත් සක්ක්ෂිදෙති.
Reply : 0 16
Wijebahu Tuesday, 26 November 2019 07:25 AM
ඔවු මේ යන විදියට එකත් වෙයි. පාදෙණිය සොය්ස කියන්නේ අති භයානක මානසික රෝගීන් දෙන්නෙක්.
Reply : 0 20
ayesha Tuesday, 26 November 2019 08:17 AM
ලෙඩ්ඩු කෙසේ වෙතත් දොස්තරලා ගොඩ දමන්න නියම සුදුස්ස පාදෙණිය.
Reply : 0 17
Don Tuesday, 26 November 2019 09:40 AM
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පරිනත පළපුරුදු නිලධාරීන් සිටින අතර වූරතීය සමිතියක සභාපති කෙනෙක් අමාත්‍යංශයක ලේකම් පදවියක් දෙන්නේ මොන ගොනාද?
Reply : 0 13
sarath Tuesday, 26 November 2019 11:18 AM
dee kirata balalluth saakilu
Reply : 0 14
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd