දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින් මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව වාර්තා වෙයි.
ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. මෙම තෙරපුමෙන් පුද්ගලයනන් 150කට ආසන්න සංඛ්‍යාවක් ම්යගොස් ඇති අතර ඒ අතර විදේශිකයන් 19ක් සිටින බවද වාර්තා වෙයි.