රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරි අනුව මෙම ඉවත් කිරීම සිදුකර තිබේ.
සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ලෙස අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.