පසුගිය 26වැනිදා අභාවප්රාප්ත ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ පියාණන්ගේ දේහය අල්ගම, උඩුවක සමුපකාරය ඉදිරියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. මිය යනවිට ඒ මහතා 85 වැනි වියේ පසුවුනා. දේහය පිළිබඳ අවසන් කටයුතු 28 වැනිදා පස්වරු 4ට වරකාපොළ පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතව ඇත. ( I J )