සියේරා ලියෝන් ජනාධිපති ජූලියස් මාඩෝ අද (20දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
හෙට (21දා) සිට ලබන 26 වැනිදා දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට යන අතරතුර ඔහු මෙලෙස දිවයිනට පැමිණෙන බව සදහන්.
මෙහිදී ජනාධිපති මාඩෝ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාව මෙහිදී හමුවීමට නියමිතව තිබේ.