ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
තමන් ජනපතිධුරයට පත්වීමෙන් පසුව සෑම ක්ෂේත්රයක් සඳහාම ජනාධිපති කාර්ය සාධක බලකායන් ආරම්භ කර ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමාදාස මහතා අද (08) ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ජනාධිපතිධූරයට පත්වූ වහාම සෑම ක්ෂේත්‍ර සඳහාම ජනාධිපති කාර්ය සාධක බලකායන් ආරම්භ කර රාජ්‍ය සේවයේ දුර්වලතා, ගැටළු හා විශමතාවන් විසඳීමට කටයුතු කරනවා. එසේම ආරක්ෂක ක්ෂේත්රයේ සියලු දෙනාගේම වැටුප් විශමතාවන් සහ උසස්වීම් ගැටලු විසඳීමට කඩිනමින් කටයුතු කරනවා”
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Douglas Tuesday, 08 October 2019 09:57 PM
ඔය ඔක්කොම කරන්න දිනන්න එපාය. මෙතුමා හීන දකිනවා. වෙන්නත් කලින් ආර්යාව කියා කියාගන්නා මෙතුමාගේ බිරිදගේ හැසිරීම මෙතුමාගේ ගමනට ලොකු බාදාවක්. අනික රට පැත්තෙන් බලනකොට මෙතුමාට කිසිම පිළිගැනීමක් තියනවා කියල පෙන්නේ නෑ. රනිල් මැතිතුමාට ඊට වඩා දහස් ගුණයක පිළිගැනීමක් සහ පළපුරුද්දක් තියනවා. අනිත් පැත්තෙන් ගෝඨා මැතිතුමාට සුදුසුකම් සහ ජනතාවට ඔහු ගැන විශ්වාසක් තියනවා. ඔහු යමක් කර පෙන්වා තියන නිසා. එක එක්කෙනා අනිත් යට දොස් කීවට රටේ සල්ලි කනවා කියල, ඔය ඔක්කොම ඔය වැඩේ කරලා තියනවා සහ අනිවාර්යයෙන් කරනවා. ජනතාව හැටියට අපි බලන්නේ කාල හරි කවුද වැඩියෙන් රටට වැඩ කරන්නේ කියල. එහෙම බලන කොට ඉන්නේ ගෝඨා විතරයි. අපේ රටේ ජනතාව චන්දෙ පාවිච්චි කරන විදියට කොච්චර හොද කෙනෙක් වුනත් ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වුනේ නැත්නම් ඔහුට ජනාධිපති වරණයකින් කවදාවත් දිනන්න බෑ. එකයි ඇත්ත.
Reply : 0 0
Champa Wednesday, 09 October 2019 03:52 AM
හූ රාජ්‍ය සේවයක් තියෙද්දී ජනාධිපති කාර්ය සාධක බලක මොකොටද? මෝඩ වැඩ. කල් මරන්න නම් හොඳයි
asela Wednesday, 09 October 2019 10:30 AM
අනේ මැතිතුමනි ඔය දේවල් කරන්න ජනාදිපති ඕනේ නැහැ. රටේ ආර්ථිකය රැකි රක්ෂාව ආරක්ෂාව තහුවුරු කෙඅන හැටි කියන්න.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd