සහල් ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 106000ක් ආනයනය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ආනයනය කර ඇති සහල් අතරින් මෙට්‍රික් ටොන් 42000ක් කැකුළු සහල් බවත් නාඩු ටොන් 60000ක් ආනයනය කර ඇති අමාත්‍යවරයා සඳහන් කළේය.
අද දිනයේදී තවත් සහල් මෙට්‍රික් ටොන් 10000ක් පමණ දිවයිනට පැමිණෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.