මේ වන විට පැවැත්වෙන මහ මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා හා සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත/වීඩියෝගත කර සමාජ ජාලා ඔස්සේ මුදා හැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂමට වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
එලෙස කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් එැවැනි ක්‍රියාවලින් වැළකෙළ ලෙස සියලු සමාජ ජාලා ගිණුම් හිමියන් හා පරිපාලකයන් වෙත දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_f3fc40d829.jpg)