කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව සමාජ මාධ්‍ය අත්අඩංගුවට ගැනීම ගැන පොලීසිය පැහැදිලි කිරීමක් කර තිබේ.
අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු නිවැරදි නොවන බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
