මිගමුව බන්ධනාගාරයේ පොලිස අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ තවත් තුන් දෙනෙකුට මිගමුව මහේස්ත්රාත් අධිකරණය විසින් අද ඇප ලබා දි තිබේ.
සම්පායෝට රු.ලක්ෂ 10 බැගින් පුද්ගල ඇප 2ක් මත මුදා හැර තිබේ.
ඉතුරු තිදෙනාට ලක්ෂ 6 බැගින් ඇප ලබා දිම සිදු කර තිබේ.
අනුරුද්ධ සම්පායෝ විදේශ ගමන් තහනමක් සිදු කර ඇති අතර මසකට 2 වරක් CID හමුවේ පෙනි සිටින ලෙසට නියෝග කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_73249af6da.jpg)