බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයිමේ චෝදනාවට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදි අත්අඩංගුවට ගත් මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (3) මිගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මොහු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (2) භාරදුන් අතර ඔහුගෙන් මේ වන විට ප්රකාශ සටහන් කරගනිමින් සිටියි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_2a8e128504.jpg)