සබරගමුව පළාත් සභාව පිටුපස භුමියේ වසරකට අධික කාලයක් තිස්සේ වෙන්දේසි කිරිමට නියමිත රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා වාහන රැසක් අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරා පත්වෙන බව පළත් සභාවේ සේවකයින් පවසති.
පළාත් සභාව සතු ආයතන වලට අයත් මෙම වාහන තව දුරටත් දිරා පත්විමට නොදි වෙන්දේසි කිරිමට හෝ අළුත් වැඩියා කර ආයතන වල ප්රයෝජනයට ගැනිමට අදාල බලධාරින් කඩිනම් පියව ගත යුතුව ඇති බවද සබරගමුව පළාත් සභාවේ සේවකයින් පවසති
රත්නපුර අධිකරණ ඒ.ජි.වික්රමසිංහ