ප්රවීන ගායන ශිල්බී ප්රියා සූරියසේන මහතා අභාවප්රාප්ත විය.
අභාවප්රාප්ත වන විට ඒ මහතා 80 හැවිරිදි වියේ පසුවිය.
සිහින විජිතේ, ඔබ කඳුලේ උපතයි, මට වාසනා ඔබ, මාගේ සැමරුම් පොතේ, මගේ ලමැද, ලිහිණින් රෑන පියා, සඳ තාරකා, සුදු පරවි රෑන සේ, රටකින් එහා ඉගිලී , හැරදා විමන්, අඳුර අඳුර මගේ, මල්සර හිනාව, එකම වීදියේ, ජීවිතේ මගේ ඔයා, කැන්දන් යන්නම් වැනි රසිකයින්ගේ හදවත් ස්පර්ශ කළ ශීත රැසක් ඔහු ගායනා කර තිබේ.