ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා
සජිත් ප්‍රේමදාස මහතාගේ යටතේත් අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
popular news
මොණරාගලිින්ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයාගනී
දිනකට බැතිමතුන් 35000ට ආහාර දෙන්න මාළිගාවෙන් දන්සලක්
මෙහෙයුම් ලාභයක් ලබන ශ්‍රී ලන්කන් විශාල පාඩු ලැබීමට හේතුව මෙන්න
ලක්ෂ 240ක් වටිනා විදෙස් මුදලුත් රාජසන්තකයි ලක්ෂ 3ි1ක දඩයක් ගෙවීමටත් නියෝග
කැලිප්සෝ දුම්රිය නානුඔයෙන් මංගල ගමන අරඹයි
කොවිඩ් වසංගතයෙන් පසුව බොරතෙල් බැරලයක පහළම මිල වාර්තා වෙයි
Deepal Nirosh Wednesday, 30 October 2019 01:12 PM
අහෝ... මෙදා පොටේ සජිත් කියන ඒළදෙනට ඡන්දය දීල ඵලක් නැහැ කියල ද මේ කිනිතුල්ලා අඟවන්නෙ.
Reply : 344 433
Lal Wednesday, 30 October 2019 05:40 PM
මෙයා එන හින්ද අපි සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ.
Reply : 0 0
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:15 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd