මේ වන විට හිස්ව ඇති ශ්‍රී ලංකාවේ ජනපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්විමට නියමිත ඡන්ද විමසීම සඳහා එක් නොවීමට සමගි ජන බලවේගයේ නායක මෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ. ඒ අනුව සමගි ජන බලවේගය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දීමට තීරණය කර තිබේ.