අගෝස්තු 07 දා කොළඹ සිට ෂැංහායි බලා ගමන් ගත් ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිට මගීන් අතරින් කොවිඩ් ආසාදනය වූ අය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව හරහා ෂැංහායි වෙත ගමන් ගත් පිරිසක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙසේ ගමන් කර ඇත්තේ තාක්ෂණික නිලධාරීන් පිරිසක් බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ කොළඹ - ෂැංහායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම පාඩුවක් බවයි.